52 හැවිරිදි ගයිලා නිව් ෆේල්ඩ් ඇගේ විශාලත්වය සමඟ නිරන්තරයෙන් වෙහෙසුණු අයෙකි. වයස 8 දී ඇගේ බර ස්ටොන් 13 ක් විය. (රාත්තල් 182) දැන් ඇය සිය උදරය භාවිත කරමින් වෙබ් කැමරා නිරූපිකාවක ලෙස සේවය කරයි.
ප්‍රමාණයෙන් විශාල කාන්තාවන්ට ස්තර දෙකකින් යුත් උදරයක් පැවතුනද තම උදරය එක් ස්තරයකින් යුක්ත වීම විශේෂයක් වීම බවත් පිරිමි බහුතරයක් එයට දැඩි ආකර්ෂණයක් දක්වන බවත් ඇය කියා සිටියි.
No comments:
Post a Comment