Tuesday, May 19, 2015

අන්ධ මිනිසාගේ ඡායාරූපකරණය


               භවේෂ් පටෙල් කියන්නේ බොලිවුඩයේ ඉන්න දක්ෂ ඡායාරූප ශිල්පියෙක් . නමුත් මොහු උපතින්ම අන්ධ කෙනෙක්. ඡායාරුප කලාවේ අති දක්ෂයෙකු හැටියට කටයුතු කරන මොහු ලොව ප්‍රකට වෙළඳ ආයතන කිහිපයකම සන්නාම තානාපතිනිය වන කත්‍රිනා කායිෆ් සමග වෙළඳ දැන්වීමක් සඳහා ඡායාරූප ගත කරනු ලැබුවේ භවෙෂ් පටෙල්ය. මෙම හේතුව නිසා වෙළඳ දැන්වීම ආයතනවලට ඉතා ප්‍රබල අභියෝගයක් වනු ඇත. මේ අසීරු කටයුත්ත අමතක කළ නොහැකි බවද කත්‍රිනා කියා සිටියා.
මේ තියෙන හම ඡායාරූපයක්ම අරන් තියෙන්නෙ මොහු විසින්



මේ වීඩියෝවත් බලන්නකො

No comments:

Post a Comment