"අලුතින් විවාහ වූ යුවළකට සිය කලත්‍රයා සුපිරි මනෝභාවයකින් රදවා තැබීම ඉතාමත් සරල දෙයක්. කාන්තාව සතුටින් තැබීමට අවශ්‍යවන්නේ ඇය තෘප්තිමත්භාවයට පත්කිරීම ම නොවෙයි. එය ඇය සමඟ ලිංගිකව හැසිරීමේ වාර ගණන මත රැදීපවතින්නක් "
මනෝ රෝග චිකිත්සක ගැරී නියුමාන් මෙහෙයවූ අලුත්ම අධ්‍යයනයකට අනුව මසකට තුන්වරක් හෝ හතරවරක් පමණක් සිය සැමියා සමඟ ලිංගික සබඳතා පවත්වන කාන්තාවන් සියලු දෙනාම අසතුටෙන් කල්යවන්නන් බව ඔහු කළ අධ්‍යයනයෙන් සනාථ වී අතැයි International Business Times පුවත්පත සඳහන් කරයි.
සතුටින් දිවිගෙවන කාන්තාවන් මසකට එම වාර ගණන 11 ක් තරම් ඉහළ මට්ටමක රදවා ගන්නා බව ඔහු සඳහන් කරයි. විවාහයෙන් හෝ සබඳතාව ඇරඹීමෙන් දෙවසරකට පසු දෙදනාම සිය මූලික මට්ටමේ සමීපස්ථභාවය හා ප්‍රබෝධය පවත්වාගෙන යාම සඳහා වැඩි යමක් කළ යුතුය.
අඩුවාර ගණනක් ලිංගික චර්යාවේ නියැලෙන අඹු සැමියන් අතර බිල්පත් ගෙවීම්, ළමුන් රෝගාතුර වීම් සහ නින්ද අඩුකම වැනි පොදු ප්‍රශ්න වැඩි බවත් අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
සතුටින් හා අසතුටින් පසුවන කාන්තාවන් 400 දෙනෙක් අධ්‍යයනයට එක් කරගනු ලැබූහ.