ඔබේ ඔබේ ලිංගික ජීවිතය ඔබ උපයන මුදල් ප්‍රමාණය හා නියත සහ සම්බන්ධයක් තිබෙන්නේ දැයි ඔබ කිසිවිටෙකත් කල්පනා කළේද ? නියත වශයෙන්ම වැඩිපුර ලිංගික ක්‍රියාවලියෙහි නිරත වන පුද්ගලයන් එසේ නොවන අයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ඉපයීමට සමත් බව නවතම අධ්‍යයනකින් හෙළි වෙයි.
කේම්බ්‍රිජ් ඇන්ග්ලියා රැසකින් සරසවියේ ආර්ථික විද්‍යාඥ ආචාර්ය නික් ඩ්‍රයිදකිස් ග්‍රීක වැසියන් 7500ක් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ලිංගික දිවිය හා වෘත්තීය ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කළේය. එහිදී හෙළිවූයේ වැඩිවශයෙන් රති ක්‍රීඩාවෙහි නිරතවන්නන් එසේ නොකරන අයට වඩා සාර්ථකව මුදල් උපයන බවයි.
වයස 26ත් 50ත් අතර පුද්ගලයන් සබන්ධයෙන් මේ තත්වය විශේෂිතය. ලිංගික ක්‍රියාවලිය, සුවතාව මෙන්ම ජීවන තත්වයෙහි උසස් ප්‍රමිතියත්, යහසාධනය හා ප්‍රීතිමත් බවේ බැරෝමිටරයක් හා සමානවිම මෙයට හේතුව බව ඩ්‍රයිදකිස් පෙන්වා දෙයි.
මේ සාධක නොමැති විට ඔවුහු හුදෙකලා වෙති. සමාජ කාන්සාව හා ආතතියට ලක් වෙති. මෙය ඔවුන්ගේ රැකියා ජීවිතයට බලපායි.

No comments:
Post a Comment