Tuesday, May 19, 2015

කොම්පීටරෙ ඔන් උන ගමන් කතා කරන්න හදමු...





Make your Computer Welcome You

මෙන්න තව සුපිරි කියලා හිතෙන වැඩක් මේකෙන වෙන්නේ Windows වල තියෙන් සුපුරුදු Windows XP Startup,Windows XP Startup
sound එක වෙනුවට අපි යොදන, ඒ කියන්නේ අපි යොදන වචනයක් Windows Startup වෙද්දී Run කරන හැටි කියා දෙන්න තමා හදන්නේ

1.පහත coad එක notpad එකකට copy කරන්න
2.ඊට පස්සේ ඒක save කරන්න sound.vbs කියලා

Dim speaks, speech
speaks=" තමන්ට කැමති වචවයක් , Username"
Set speech=CreateObject("sapi.spvoice")
speech.Speak speaks

දැන් මේ save කරපු file එක Windows Startup වෙද්දි රන් කරන්න ඕනි නිසා පහත තියෙන පාත් එක ඔස්සේ ගිහිල්ලා
ඔයාලා හදා ගත්ත file එකේ copy එකක් දාන්න

Win XP - C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup
Win 7 - C:\Users\ User-Name\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup

ජය වේවා!...................

No comments:

Post a Comment