Saturday, May 23, 2015

ගැහැනියකගේ සතුට - ලිංගික වාර ගණන මත



image




"අලුතින් විවාහ වූ යුවළකට සිය කලත්‍රයා සුපිරි මනෝභාවයකින් රදවා තැබීම ඉතාමත් සරල දෙයක්. කාන්තාව සතුටින් තැබීමට අවශ්‍යවන්නේ ඇය තෘප්තිමත්භාවයට පත්කිරීම ම නොවෙයි. එය ඇය සමඟ ලිංගිකව හැසිරීමේ වාර ගණන මත රැදීපවතින්නක් "
මනෝ රෝග චිකිත්සක ගැරී නියුමාන් මෙහෙයවූ අලුත්ම අධ්‍යයනයකට අනුව මසකට තුන්වරක් හෝ හතරවරක් පමණක් සිය සැමියා සමඟ ලිංගික සබඳතා පවත්වන කාන්තාවන් සියලු දෙනාම අසතුටෙන් කල්යවන්නන් බව ඔහු කළ අධ්‍යයනයෙන් සනාථ වී අතැයි International Business Times පුවත්පත සඳහන් කරයි.
සතුටින් දිවිගෙවන කාන්තාවන් මසකට එම වාර ගණන 11 ක් තරම් ඉහළ මට්ටමක රදවා ගන්නා බව ඔහු සඳහන් කරයි. විවාහයෙන් හෝ සබඳතාව ඇරඹීමෙන් දෙවසරකට පසු දෙදනාම සිය මූලික මට්ටමේ සමීපස්ථභාවය හා ප්‍රබෝධය පවත්වාගෙන යාම සඳහා වැඩි යමක් කළ යුතුය.
අඩුවාර ගණනක් ලිංගික චර්යාවේ නියැලෙන අඹු සැමියන් අතර බිල්පත් ගෙවීම්, ළමුන් රෝගාතුර වීම් සහ නින්ද අඩුකම වැනි පොදු ප්‍රශ්න වැඩි බවත් අධ්‍යයනයෙන් හෙළි වී තිබේ.
සතුටින් හා අසතුටින් පසුවන කාන්තාවන් 400 දෙනෙක් අධ්‍යයනයට එක් කරගනු ලැබූහ. 

නිරුවතින් නිදාගැනීම ඇගට ගුණයි







image






























නින්දට සම්බන්ධ අවුල් සහගත තත්වයන් ජන ජීවිතයේ සෞඛ්‍ය ප්‍රශ්න බවට ශීඝ්‍රයෙන් පත්වෙමින් තිබෙන බව විශේෂඥයෝ ප්‍රකාශකරති.
නින්දෙහි අපිළිවෙළ විශේෂයෙන් ස්ථූලතාව, දියවැඩියාව සහ හෘද රෝග වලට ඇති එහි ඇති සබඳතාව පිළිබඳව වැඩි අවබෝධයක් අවශ්‍ය බව වෛද්‍ය මතයයි.
කෙසේ වුවද නිරුවතින් නිදාගැනීමෙන් සෑම අංශයකින්ම සෞඛ්‍ය වාසි ලබාගත හැකි යැයි අමෙරිකානු ජාතික නිද්‍රා පදනම කළ අධ්‍යයනයකින් හෙළි වේ.
නිරුවත්ව නිදාගැනීමෙන් සිරුර අධික ලෙස උණුසුම් වීමෙන් වළක්වයි. ඉන් සුව නින්දකට මං පෑදේ. සිරුර සිසිල්ව පැවතීමෙන් අඩු උෂ්ණත්වයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ.
මොළයට අවශ්‍ය වන්නේ එවැනි යහපත් තත්වයක නින්දකි.
හොඳ නින්දක් ආතතිය මැඩලීමට හොද මාර්ගයකි. ආතතිය උදරය මහත්වීමට හේතුවේ.
රාත්‍රියේදී සිරුර විවේක ගන්නා විට වර්ධන හෝමෝන නිශ්පාදනය වැඩි වන අතර කෝටිසෝන් නැමති ආතති හෝමෝන අඩුවේ.
මතකය හා සෛල ප්‍රතිසංස්කරණ වර්ධන හෝමෝන නිශ්පාදනය වැඩි වේ.
යෝනියට මෙන්ම වෘෂණ කෝශ වලට නිරුවතින් නිදි වැදීම හිතකරයි. ඉන් දිලීර ආසාදන අවස්ථා අඩුවන අතර සරු බව හා ශුක්‍රාණු තත්වය වර්ධනය කරයි.
අඹු සැමියන් දෙදෙනාම නිරුවත්ව සිටීමෙන් සමේ ස්පර්ශය හේතුවෙන් ඔක්සිටෝසීන් නම් ආදර හෝමෝන නිකුත් වේ. එය දෙදෙනාහට ශාරීරික මෙන්ම හැගීම්බර කුළුපගතාව ඇති කරයි. ඒ සමඟ ආතතිය හා විශාදයට එරෙහිව සටන් කරයි.
හොද මේද වශයෙන් හැදින්වෙන දුඹුරු මේද ක්‍රියාකාරිත්වයට ද නිරුවතින් නිදා ගැනීම උදව් වේ.
එම මේද විසින් එක්රැස් කරනු ලැබ ඇති කැලරි දවාලයි. නිරුවත් නින්දෙන් රුධිර පීඩනයද අඩුවන බව අධ්‍යයනයේ තොරතුරු හෙළි කරන ඔක්ස්පර්ඩ් සරසවියේ මහාචාර්ය රසල් පෝස්ටර් කියා සිටියි.
ඔහු මෙසේද සඳහන් කරයි.
"ඔබ සයනයේදී බොහෝ රෙදිපිළි පොරවාගතහොත් ඔබේ උෂ්ණත්වය පාලනය කිරීමට අසීරු වෙයි. එම නිසා හැකි සෑම විටම නිරුවතින් නිදාගන්න

ලිංගික එක්වීමකදී කාන්තාවන් අකමැතිම දේ

          image 




            
නිදි යහනේදී කාන්තාව සැබැවින්ම වෛරයට ලක්කරන පිරිමින්ගේ නොමනා චර්යා කිහිපයක් අන්තර්ජාලය හඳුන්වා දෙයි.
1. ක්ෂණිකව ලිංගික කාර්යයෙහි නිරත වීමයි.
වඩාත් හොඳම ලිංගික සබඳතාව වහා සියල්ල නිම කිරීම බවට මතයක් පැතිර පවතී. එහෙත් සුරතාන්තයකට ප්‍රථමයෙන් ලිංගික ක්‍රියාවෙහි තවත් බොහෝ දේ පවතී. කාන්තාව පුබුදුවාලීමකින් තොරව සෘජුවම ක්‍රියාවට අවතීරණ වීම කෙරෙහි කිසිදු කාන්තාවක් කැමැත්තක් නොදක්වයි.

2.  මෙය සැබෑ ජීවිතය මිස කාමකූටක (Porn) චිත්‍රපටයක් නොවේ
ලිංගිකත්වය පිළිබඳ බොහෝ දෙනා දනිති. සෑම ලිංගික දර්ශනයකින්ම පාහේ ඔවුන් එය හොදින් දැක ඇත. එහිදී කතාකරන්නේ කෙසේද එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුහු හොදින් දනිති. එබැවින් එවැනි කාමුක චිත්‍රපට දර්ශනවල මෙන් කතාකිරීම, කෑ ගැසීම හා සෙසු ක්‍රියාකාරකම් කාන්තාවෝ නොරුස්සති. කොටින්ම තමා ක්‍රීඩා භාණ්ඩයක් සේ සැලකීම කාන්තාවකගේ සතුටට හේතුවක් නොවේ.

3. ඔබ කාන්තාවගේ තන පුඩුව විකාරයකට ගෙන විනෝදවන්නෙක් ද?
කාන්තාවකගේ තන පුඩුව කේක් ගෙඩියක අයිසිංවලට සමානය. එය සම්පූර්ණ කේක් ගෙඩිය නොවේ. කාන්තාවගේ පියයුරු පිළිබඳව අවධානය යොමු කරන්න. ගුවන් විදුලි නාළිකාවක් සොයන්නාක් සේ ඇගේ තනපුඩුව ඇඹරීමෙන් හා කැරකවීමෙන් වළකින්න. එය කාන්තාව නුරුස්සයි.

4. ඔබේ අස්වාභාවික පා මේස් ඉවත් කරන්න
ඇතැම්විට පිරිමියාගේ දෙපතුල ලිංගික හැගීම් ජනනය කරවයි. දෙදෙනාම සම්පූර්ණයෙන්ම නිරුවත්ව සිටියද පිරිමියා සිය පා මේස් පැළඳසිටීම විකාරයක් ලෙස කාන්තාවෝ සලකති.

5. කලබල නොවන්න
එක් වරම අවසන් පියවරට යොමු වීමට කාන්තාවන් අකමැතිය.

6. ඔබ මුලින්ම ඔබේ ක්‍රියාව අවසන් කළද එය සමස්තයම අවසන් යැය නොසිතන්න
ලිංගිකව එක්වීම ධාවන තරඟයක් නොවේ. කාන්තාව එවැන්නකට ප්‍රිය නොකරයි. තමාට පළමු පිරිමියා සිය ක්‍රියාව අවසන් කළ විගස එය අවසන් යැයි ඔහු සිතයි. සැබැවින්ම එය ආත්මාර්ථකාමීත්වය පමණි. කාන්තාවට තව දුරටත් ඔබ අවශ්‍ය වේ.

7. එකක් නොව. තවත් බොහෝ දේ පවතී.
සෘජුවම ක්‍රියාවෙහි නිරතවීමෙන් වළකින්න. ලිංගික උත්තේජනයට සංවේදී තවත් කලාප තිබේ. ඒවා සොයාගන්නා ලෙස කාන්තාවෝ ඔබට ඇරයුම් කරති.

8. ඇය රොබෝවක් නොවේ
ඇයටද සුරතාන්තයක් පවතී.

9. සියල්ල සිදුවී දැයි ඇගෙන් අසන්නට එපා
ලිංගික ක්‍රියාවලියෙහි එකම අරමුණ සුරතාන්තයට පත්වීමම නොවේ. ඔබ ඇගෙන් සියල්ල හරිදැයි විමසීම ඔබ ඉවත්වීමට සැරසෙන බවට ඇය තුළ හැගීම් ජනිත කරවයි. ඔබ ඇයගේ සිරුර සුරතාන්තයට පත්කළේදැයි විමසීම ආත්මාර්ථකාමී ප්‍රශ්නයක් බව ඇගේ මතයයි.

පිරිමින් ආසා කරන කාන්තා උදරයක් (VIDEO)

ටෙක්සාසි හි ස්ටොන් 30 (රාත්තල් 420 ) ක් බරැති කාන්තාවක් සිය වර්ථමාන සැමියාද ඇතුළු පිරිමින් ආකර්ෂණයට අඩි 8 කින් යුත් සිය උදරය භාවිත කිරීමේ පුවතක් අන්තර්ජාලයේ සටහන් වෙයි.

52 හැවිරිදි ගයිලා නිව් ෆේල්ඩ් ඇගේ විශාලත්වය සමඟ නිරන්තරයෙන් වෙහෙසුණු අයෙකි. වයස 8 දී ඇගේ බර ස්ටොන් 13 ක් විය. (රාත්තල් 182) දැන් ඇය සිය උදරය භාවිත කරමින් වෙබ් කැමරා නිරූපිකාවක ලෙස සේවය කරයි.

ප්‍රමාණයෙන් විශාල කාන්තාවන්ට ස්තර දෙකකින් යුත් උදරයක් පැවතුනද තම උදරය එක් ස්තරයකින් යුක්ත වීම විශේෂයක් වීම බවත් පිරිමි බහුතරයක් එයට දැඩි ආකර්ෂණයක් දක්වන බවත් ඇය කියා සිටියි.








කාන්තාවන් රතියට කැමතිම වේලාව හෙළි වෙයි



image


කාන්තාවන් හා පිරිමින් දවසේ එකිනෙකාට විරුද්ධ අවස්ථාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්තක් දක්වන බව Love Honey ලිංගික ක්‍රීඩාභාණ්ඩ සමාගමක් කළ සමීක්ෂණයකින් හෙළි වෙයි.

ඒ අනුව කාන්තාව වඩාත් කැමත්තක් දක්වන්නේ නින්දට යාමට කලින් රතිකෙළියෙහි නිරතවීමටයි. එහෙත් පිරිමියා වඩාත් කැමති වේලාව උදෑසනයි.

2300 දෙනෙකු සම්බන්ධකරගනිමින් සිදු කළ සමීක්ෂණයට අනුව පිරිමින්ගෙන් 78% ක් හා කාන්තාවන්ගෙන් 69% ක්ම දවසේ වෙනස් වේලාවන්හීදී ලිංගිකව එක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

පිරිමින් 28% ක්ම කැමැත්ත දක්වා ඇත්තේ ඒ සඳහා උදෑසන 6.00 ත් 9.00 ත් අතර කාලයට තමන් වඩාත් කැමති බවයි. එම කාලයට කැමැත්ත දක්වන කාන්තා පිරිස 11% ක් පමණි. වැඩිම කාන්තා පිරිසක් කැමැත්ත දක්වන්නේ රාත්‍රී 11.00 ත් 2.00 ත් අතර කාලයටයි.

පෝසත් වෙන්න රතියෙහි ගැලෙන්න





image



ඔබේ  ඔබේ  ලිංගික ජීවිතය ඔබ උපයන මුදල් ප්‍රමාණය හා නියත සහ සම්බන්ධයක් තිබෙන්නේ දැයි ඔබ කිසිවිටෙකත් කල්පනා කළේද ? නියත වශයෙන්ම වැඩිපුර ලිංගික ක්‍රියාවලියෙහි නිරත වන පුද්ගලයන් එසේ නොවන අයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක්  ඉපයීමට සමත් බව නවතම අධ්‍යයනකින් හෙළි වෙයි.


කේම්බ්‍රිජ් ඇන්ග්ලියා රැසකින් සරසවියේ ආර්ථික විද්‍යාඥ ආචාර්ය නික් ඩ්‍රයිදකිස්  ග්‍රීක වැසියන් 7500ක් සම්බන්ධ  කර ගනිමින් ඔවුන්ගේ ලිංගික දිවිය හා වෘත්තීය ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනය කළේය. එහිදී හෙළිවූයේ වැඩිවශයෙන් රති ක්‍රීඩාවෙහි නිරතවන්නන් එසේ නොකරන අයට  වඩා  සාර්ථකව මුදල් උපයන බවයි.

වයස 26ත් 50ත් අතර පුද්ගලයන් සබන්ධයෙන් මේ තත්වය විශේෂිතය. ලිංගික ක්‍රියාවලිය, සුවතාව මෙන්ම ජීවන තත්වයෙහි උසස් ප්‍රමිතියත්, යහසාධනය හා ප්‍රීතිමත් බවේ බැරෝමිටරයක්  හා සමානවිම මෙයට හේතුව බව ඩ්‍රයිදකිස්  පෙන්වා දෙයි.


මේ සාධක නොමැති විට ඔවුහු හුදෙකලා වෙති. සමාජ කාන්සාව  හා ආතතියට ලක් වෙති. මෙය ඔවුන්ගේ රැකියා ජීවිතයට බලපායි.

ගැබිණි මාතාවන් පැරසිටමෝල් බොන්නෙ බලාගනයි
















image











ගර්භිණී  සමයේ දිගු කාලයක් පැරසිටමෝල් භාවිතයට ගැනීම ඉපදීමට සිටින පිරිමි දරුවාගේ ටෙස්ටරෝන් නිෂ්පාදනය හීන කරන්නක් බව අලුත්ම අධ්‍යයනයක් තහවුරු කරයි.

කාන්තාවෝ බොහෝ දෙනෙක් ගර්භණි සමයේ මුලික වේදනා නාශකයක් ලෙස පැරසිටමෝල් භාවිතා කරති. එය පිරිමි දරුවන්ගේ ප්‍රජනක ආබාධ අවදානම වැඩි කරන්නකි. ඒ හේතුවෙන් හැකිතරම් අඩු මාත්‍රාවකින් හැකි තරම් අඩු කාලයකට එය සිමා කරන ලෙස එඩින්බර්ග් සරසවියේ පර්යේෂක රොඩ් මිචෙල් පවසයි.

වෘෂණ කෝෂවල ටෙස්ටරෝන් නිෂ්පාදනය පිරිමින්ගේ යාවජීව සෞඛ්‍යයට තීරණාත්මක සාධකයක් වෙයි.

බදින්න කලින් සොරා කෑම් ඉහළට









image




කලින් පරම්පරාවට වඩා වර්තමානයේ බොහෝ පිරිසක් විවාහයට පෙර ලිංගික සංසර්ගයෙහි නියැලෙන බව සමීක්ෂණයකින් හෙළි වෙයි.

සන්දියාගෝ සහ ෆ්ලොරිඩා අත්ලාන්තික් සරසවි හා හන්ටර් විද්‍යාලයේ  පර්යේෂකයෝ වැඩිහිටියන් 33,000ක් සම්බන්ධ කර ගනිමින් වසර ගණනාවක් තිස්සේ මෙම සමීක්ෂණය සිදු කළහ.

70 දශකයේ සිට මේ වන තෙක් ඔවුන් පූර්ව විවාහ රති සුවයට ඉඩ හසර සලසා ගත්  බව සමීක්ෂණය හෙළි කරයි. විවාහයට පෙර රති සුවය විඳීම සුදුසු බව 70 දශකයේදී 29% ක් පිළිගෙන තිබිණි.

1980 සහ 90 දශකවලදී එම සංඛ්‍යාව 42% දක්වා  ඉහළ  ගොස් තිබේ. 2012 වන විට විවාහ පූර්වක රති සුවයට යොමු වී ඇති සංඛ්‍යාව 58% ක් තරම් වර්ධනයක් පෙන්වයි. 1980 - 1990 අතර  උපත ලැබූ අය පූර්ව විවාහ කාම සැපතට ලොල්ව සහකරුවන් හෝ සහකාරියන් 6 කු සමඟ එක්වූ බව පිළිගනිති.

1940 සහ 1940 අතර  එම සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ  යයි. 1950 සහ 1960 දශකයේ උපත ලැබුවන් සාමාන්‍යයෙන් 11 කු සමඟ නිදි වැදුණු බව සමීක්ෂණය හෙළි කරයි. එහෙත් 1901 සිට 1924 අතර උපත ලැබූ පැරණි පරපුරේ අය පූර්ව විවාහ ලිංගික සබඳතා පවත්වා ඇත්තේ 2 කු සමග වීම ද විශේෂත්වයකි. සමලිංගික  සබඳතා ගැනද සමීක්ෂණය හෙළි කරයි. 1973 දී සමලිංගික ප්‍රවනතාව 11%ක් තරම් අඩු මට්ටමක පැවතිණ .

2012දී එය 44% ක් දක්වා සිවු ගුණයකින් වර්ධනය වී තිබේ. සමීක්ෂණයට එක්  කර ගනු ලැබූ කාන්තාවන්ගෙන් 51%ක් ම සමලිංගික චර්යාවට ප්‍රියවුවෝය. පිරිමි සංඛ්‍යාව 35%කි.

නාකි විසේ ගෙටත් උසේ



image








වයසට යත්ම සිය ප්‍රේම චමත්කාරය රස ගැන්වීමට කාන්තාවෝ උපරිම කැමැත්තක් දක්වති. නිව්යෝක්හි Lipple Tailor and  healthywomen.org ආයතනය කළ අධ්‍යයනයකට අනුව කාන්තාවන්ගේ ලිංගික ආශාව වයසට යත්ම වැඩි වන බව හෙළි වී තිබේ.

වයසට පත් වුවද කිසිම කාන්තාවක සිය ප්‍රේම චමත්කාර හැඟීම් කිසිවිටෙකත් යටපත් කිරීමට කැමැත්තක් නොදක්වති. අවුරුදු 18 වයසැති සහ වැඩිහිටි කාන්තාවෝ දහසකට වැඩි පිරිසක් අධ්‍යයනයට එක් කර ගනු ලැබුහ.

පුදුමයකට මෙන් වයස 45ත් 55ත් අතර කාන්තාවෝ 89% ක්ම වැඩි ලිංගික ආශක්තතාවක් පෙන්වන බව හෙළි විය. ඔවුන් අතුරෙන් 28% ක්ම සතියකට වාර 2 සිට 7 වතාවක් ප්‍රේමරසය විදින බව එහිදී හෙළි විය.

කාන්තාවන් වැඩි වයසට පත්වන විට සැමියන් සහ ශරීර සමඟ වඩාත් සුව පහසුතාවකට පත්වීමෙන් ප්‍රේම රස වින්දනයට වැඩි ආශක්තයක් ඔවුහු පෙන්වති. ඊටත් වඩා එම තත්වය වැඩි වර්ධනය කරගැනීමේ විවධ මං සොයන බවද මෙම අධ්‍යයනයෙන් හෙළි වෙයි.

සුරතාන්තය පිළිකා අවධානම අඩුකරයි


image

නිරන්තර සුරතාන්තය පුරස්ථි පිළිකා වැලඳීමේ අවදානම අඩු කරන බව සමීක්ෂණයකින් හෙළිවෙයි. පිරිමින් සිය ජීවිත කාලය පුරා සුරතාන්තයට පත්ව ශුක්‍ර තරලය පහ කරන්නේ නම් රොගක් අවදානම බෙහෙවින් අඩු වන බව හාවර්ඩ් සරසවියේ පර්යේෂකයෝ තහවුරු කරති.

එහෙත් ඊට හේතුව කුමක්දැයි ඔවුහු පැහැදිලි නොකරති. කෙසේ වුවද නිරන්තර සුරතාන්තයෙන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා කාරක රසායන ඉවත් කර හරින බවට මීට කලින් මතයක් පැවතිණ. තවත් මතවාදයක් වුයේ නව සෛලවලට වැදීමට ඉඩදීම සඳහා ශුක්‍රානු  නිරන්තරයෙන් පවිත්‍ර විය යුතු බවයි. බොහෝ විට පිළිකා බවට පත් විය හැකි පැරණි සෛල වැඩීමක් ඉන් වළකාලයි. හාර්වර්ඩ් අධ්‍යයනයට සෞඛ්‍ය සම්පන්න පිරිමි 32,000ක් එක්  කරගනු ලැබුහ. වසර 18ක් එය සිදු කෙරිණි. ඒ අනුව අවු.40ත් 49ත් අතර පිරිමින් මසකට 21 වතාවක් සුරතාන්තය ළඟා කර ගැනීමෙන් එම පිළිකා අවදානම 20%කින් අඩුකර ගත හැකි බව හෙළි වී යයි ඔවුහු අවධාරණය කරති.

මේ අතර මොන්ට්‍රියල් සරසවිය කළ  තවත් අධ්‍යයනයකට අනුව කාන්තාවන් වැඩි සංඛ්‍යාවක් සමඟ සැතපෙන පිරිමින්ට ද මේ අවදානම අඩුය. මසකට 20කට වැඩි සංඛ්‍යාවක් සමඟ සැතපිමෙන් අවදානම 28%කින් අඩු කර ගත හැකි බව ඔවුහු පෙන්වා  දෙති. ආක්‍රමණශීලි ගැටිති ආදියද 19%කින් අඩුවෙයි. එහෙත්  බ්‍රහ්මචාරින්ට මේ අවදානම දෙගුණයකින් වැඩිවෙයි.

පුරස්ථි ග්‍රන්ථිය යනු පිරිමි රහසඟ හා ආශය (Bladder) අතර පිහිටි ග්‍රන්ථියකි එහි ප්‍රධාන කාරිය වන්නේ වෘෂණ කෝශවලින් නිපදවන රේතස සමඟ මිශ්‍රවන ඝන සුදු දියරයක් නිපදවීමයි. ශ්‍රක්‍ර තරලය එහි ප්‍රතිඵලයකි.

සුරතාන්තය - සැඟවුණු රහස් හෙළි කරයි

                       
සුරතාන්තයට ලඟා වීම ලිංගික සබඳතාවේ උපරිම වින්දනයට පමණක් නොව සිය සහකරු හෝ සහකාරිය සමඟ යහපත් සන්නිවේදනයකටද මං පාදන්නක් බව අධ්‍යයනයක් හෙළි කරයි.

කොනෙක්ටිකට් සරසවිය කළ අධ්‍යයනයට අනුව ලිංගික සුරතාන්තයට ළඟා  වීමෙන් පසු තමන් සතු වැදගත් තොරතුරු විවෘතව බෙදා හදා ගැනීමට දෙදෙනාම පෙළඹෙන බව සොයා ගෙන තිබේ.

ඊට බලපාන ඔක්සිටොක්සින් නමැති හෝමෝනය හේතුවෙන් මේ පශ්චාත් සුරතාන්ත සන්නිවේදනය ධනාත්මක වෙයි. මෙම හෝමෝනය සමාජශීලි නැතහොත් ආදර හෝමෝනය නමින්ද හඳුන්වනු ලැබේ.

පශ්චාත් සංසර්ග සන්නිවේදනය කම්සුවය සහ සබඳතා සන්තෘප්තියටද බලපාන බව කොනෙක්ටිකට් සරසවියේ සහකාර මහාචාර්‍ය අමන්දා  ඩෙනිස් පෙන්වා දෙයි. සයනයේ ආල බස් තෙපලීම සමීප කුලුපගතාවක් පවත්වා ගැනීමේ කාර්යයේදී වැදගත් මෙහෙයක් ඉටු කිරීම ඊට හේතුවයි.

සුරතාන්තයට පත් වූ විගස ඔක්සිටොක්සින් මොලයේ සිට වහනය වීමට පටන් ගනී. ඔක්සිටොක්සින් උස් මට්ටම  දැඩි විශ්වාසය පිළිබඳ සංවේදීතාව ඇතිකරවයි. ආතතියට අදාළ  කෝටිසෝල් හෝමෝන් මට්ටම අඩු කරයි.

සිය සහකාරිය හෝ සහකාරිය සමඟ විවෘතව තොරතුරු හුවමාරු කර ගැනීමට මේ වාතාවරණය පෙළඹවීමක් ඇති කරවයි. එහෙත් මත්පැන් පානය කොට රති සුවය ලැබීමේදී ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිඵල අත් වන බවද බවදා අමන්දා  ඩෙනිස් අවධාරණය කරයි.

කෝපි බිව්වාම පිරිමි ඇඟට වෙන දේ




















































කෝපි පානයෙන් ලද හැකි තවත් ප්‍රාතිහාර්යයක් The Teligraph වාර්තා කරයි. දිනකට කෝපි කෝප්ප 2ක බැගින් පානය කිරීමෙන් පිරිමින්ගේ පුරුෂ  ශක්තිය වැඩි වන බව ඉන් සනාථ කෙරේ. පුද්ගලයාගේ වැඩි බර හා රුධිර පීඩන ආදී පවතින තත්වය කුමක් වුවද යහනේදී පිරිමියාගේ ක්‍රියාකාරිත්ව වර්ධනයට එය සමත් බව 4 000 කගේ සහභාගිත්වයෙන් කළ අධ්‍යයනය සනාථ කරයි.

කෝපි නොබොන අය වාර්තා කළ ලිංගික උද්දාම අක්‍රීයත්වය (erective dysfunction ) කෝපි කෝප්ප 2 ක් බොන අය සම්බන්ධයෙන් 42%කින් අඩු බව සොයා ගෙන තිබේ. කෝප්ප 3ක්  පානය කළ  අයගේ 39%ක අඩුවිමක් පෙන්වා තිබිණ. මේ බලපෑම පිරිමින්ගේ වැඩි බර, ස්ථුලතාව හෝ අධි රුධිර පීඩනය වැනි කරුණුවලට අදාළ නැති බවද ටෙක්සාස් සරසවිය කළ අධ්‍යයනය හෙළි කර සිටි. එහෙත් උද්දාමක අක්‍රියතා අවදානම වැඩි දියවැඩියා රෝගීන් සම්බන්ධයෙන්  කෝපිවල බලපෑම අඩු අගයක් පෙන්වයි.

කෙසේ වුවද දිනකට කෝපි කෝප්ප 4 කට වැඩියෙන් පානය අනතුරුදායක බවට වෛද්‍යවරු අනතුරු අඟවති.එය අවිවේකි බවට, කම්පනයට, නින්ද නොයාමට හා උදරයේ කැලඹීමට හෙතුවෙයි. මේ අතර මිට කලින් කළ අධ්‍යයනයකින් හෙළිවන්නේ වැඩිහිටි කාන්තාවන් එක කෝපි  කෝප්පයක් පමණක් පානය කිරීමෙන් ලිංගික ආශක්තිය ඉහළ ම මට්ටමකට ලඟා කර ගත හැකි බව හෙළිවී තිබේ. පිරිමින්ටද වඩාත් ඉහළ කාම ශක්තියක් ඇති කරවයි.

Thursday, May 21, 2015

Phone එක නැතිවුනාද? මේන්න ඒක හොයාගන්න Software එකක්..!!



ඔයාලා දන්නවනේ Phone එකක් නැතිවුනාම තියෙන දුක හරියට අතක් කැඩුනා වගේනේ,නැතිවුනා කියලා හිත හදාගන්න පුලුවන් අලුත් එකක් ගන්න පුලුවන්නේ කියලා, ඒත් එකේ තියෙන Personal Detail නැතුව කොහොමද ඉන්නේ? යාලුවන්ගේ,අක්කගේ,නංගිගේ,පහල ගෙදර අක්කගේ හික්ZZ ,කැල්ලගේ, Numbers ඔක්කොම එකේ.දැන් මොකද කරන්නේ?

ඔය උඩ දාලා තියෙන ප්‍රශ්න එක එක්කෙනාට ඇතිනේ අන්න ඒ අයට තමයි මේ Software එක ගොඩක් වැදගත් වෙන්නේ දැන් ඉතිං Phone එක නැතිවුනා කියලා අඩ අඩා ඉන්න ඕනි නෑ පොලීසි ගානේ රස්තියාදු වෙන්න ඕනිත් නෑ මේන්න එහෙනම් ඒ හැම එකටම උත්තර තියෙනවා.පහලින් අරගන්න Software ඒක
  1. මුලින්ම Software එක Phone එකට Instrall කරගන්න 
  2. දැන් ඔයගේ Phone එක එහා ගෙදර එකාට දෙන්න (මේක Test කරලා බලන්න,පස්සේ ඉල්ලගන්න පුලුවන් එකෙක්ට දෙන්න හොදේ)
  3. දැන් Test කරලා බලන්න
(මේක හරි යන්නේ Smart Phone වලට විතරයි :( දැන් හැම එකාටම  Smart Phone එකක් තියෙනවනේ,Smart Phone තිබුනට වැඩක් නෑ ඇතුලේ මොනාද තියෙන්නේ)

Google
HP
HTC
Motorola
Nokia
Palm
Samsung
Sony Ericsson
Toshiba
Vodafone

Android 1.6, 2.x
Symbian S60 3rd and 5th Edition
Windows Mobile 6 Professional
Windows Mobile 6 Standard
Windows Mobile 5.0 for Pocket PC
Windows Mobile 5.0 for Smartphone
http://mobile.f-secure.com/

ගෙදර ඉදන්ම කේන්දරේ බලවගන්නන් මෙන්න Software එක




හෙ.. හේ..කොහොමද යාලුවනේ.අද නම් දෙන්න යන්නේ ඔයාලගේ අනාගතය බලාගන්න පුලුවන් Soft එකක්.ඕය එක එක කපුවෝ හොය හොය යන්නෙ මොකටද,දැන් නම් කෙලින්ම ගෙදර ඉදන් කේන්දරේ බලාගන්න පුලුවන්.එහෙනම්  Download කරගෙනම බලන්නකෝ...

01.Download කරගන්න.
02.Open කරන්න.
03.උපන් දිනය ගහන්න
ඩොට් තියන්න එපා ඇල ඉරි වලින් වෙන් කරලා Type කරන්න,
Ex=2012/12/12 මෙන්න මේ වගේ
04.දැන් වෙඩි වගේ අනාගතේ අපේ අතේ.Hikzzz
05.Comment එකක් දාලා යන්න.



Tuesday, May 19, 2015

Facebook එකේ වදයක් වෙන අයට පාඩමක් උගන්වන්න මගෙන් Software එකක් - Spam බට්ටා



#

image





බ්ලොග් එකට අලුත් පෝස්ටුවක් නැතුව පලුයි වගේ නිසා ඔන්න යාලුවනේ මන් හිතුවා Software එකක්ම දානවා කියලා, ඔයාලට Facebook Chat එකේදි, Comment කරද්දි කරදර කරන අයව මට්ටු කරන්න මේ tool එක පවිච්චි කරන්න පුලුවන්.


මුලින්ම මේ Spam බට්ටව බාගන්නකො මෙතනින්. 

Page එකේ උඩ දකුණු කෙලවරේ Skip Ad දෙන්න වැඩේ ගොඩ



(Only for educational purpose)


image


ඔයාට පුලුවන් එකම Message එක හෝ එකම Comment එක දිගටම දාගෙන යන්න,හිතාගන්න බැරි වේගයකින්. මුලින්ම ඕනෙ Message එක හෝ comment එක type කරන්න Software එකේ.


Interval එක 1000 දුන්නොත් තත්පරයකට එක බැගිනුයි වෙන්නෙ, 1 දුන්නොත් තත්පරයකට 1000 බැගිනුයි වෙන්නෙ.Repeat කියන තැනින් තමා දාන්න ඕනෙ Message/Comment ගාන දෙන්නෙ.


පලවෙනි අවස්ථාවේදි පොඩ්ඩක් අවුල් යයි ඒ නිසා interval එක 1000ම තියලා කරන්න.


ඔය ඔක්කොම කරලා Start ඔබන්න


image




දැන් Chat Box එක හෝ Comment Box එක මත click කරන්න විතරයි තියෙන්නෙ :) වැඩේ හරිනේ ...


Comment කරද්දි පරෙස්සමින් Block වෙන්නෙ ඉඩ තියෙනවා.

නීරෝගී හෘද පාලනයකට App එකක්.

image

මෙවර ඔබේ හෘදයේ ක්‍රියාකාරිත්වය මැන බැලිය හැකි App එකක් හදුනවා දෙන්නට අප සිතුවා. සාමාන්‍ය වෛද්‍ය උපාංගයකින් ගණනය කරන ආකාරයටම මෙහිදී හෘදය ස්පන්දනය වන වාර ගණන නිවැරදිව ගණනය කළ හැකිය. මෙය ඔබෙ වෛද්‍ය වාර්තා වෙනුවෙන් සේම, අනාගත සැසඳීමකදී වුවද වඩත් යෝග්‍ය වනු ඇත. එදිනෙදා සාමාන්‍ය ව්‍යායාමය්කදී වුවද මෙය ප්‍රයෝජනයට ගත හැක. නිවැරදි හදගැස්මක් ගැනීම සුව සෞඛ්‍යයට බලපාන අතර, Cardiograph ඔබට ඒ වෙනුවෙන් උදව් වනු ඇත.


image






App එක මෙතනින් ගන්නකො.
imageimageimage

අසාමාන්‍ය නගර දහය.

image

ලෝකයේ පංච මහද්වීපයන්හි මිහිමත අමුතු හා අසාමාන්‍ය නගර අතලොස්සක් පිහිට තිබේ.

01. බ්‍රසීලයේ කැන්ඩිඩෝ ගොඩේලි නගරයේ ජනගහනය හත්දහසකට ආසන්න අතර එයින් හත්සියයක් ම නිවුන්නුන් ය. නුවරුන් අතර ප්‍රචලිත පුවත වන්නේ, නාසි වෛද්‍ය ජෝසප් මෙන්ගේලේ විසින් නිවුන් දරු උපත් උත්තේජනය කරන එන්නතක් අත්හදා බැලූ බවයි.

02. ඇමරිකාවේ ෆ්ලෝරීඩා ජනපදයේ ගිබ්සන්ටන් නුවර විශ්‍රාමලත් ස්ර්කස් ශිල්පීන්ගේ නගරය ලෙස ප්‍රසිද්ධ ය. මේ නිසා ඔවුන්ගේ නිවෙසේ මිදුල්වල හීලෑ අලි ඇතුන් හා වදුරන් ද දැකගත හැකි ය.

03. ඇමරිකවේ පෙන්සිල්වේනියා ජනපදයේ සෙන්ට්‍රිලියා නුවර ජනගහනය දස දෙනෙක් පමණි. මෙහි පිහිටා තිබෙන අත්හැර දැමූ ගල් අඟුරු පතලක, වසර 250 ක කලයක් තිස්සේ දැල්වෙන බව කියන ගිනි ජාලවන් 1962 වසරේදී සොයාගැනීම එයට හේතුවයි. නගරය නිතර ම ගෙන්දගම් දුමාරයෙන් පිරී පවතී.

04. බ්‍රසීලයේ නොයිවා දෝ කෝඩිරෝ නගරයේ ජනගහනයෙන් බහුතරය ගැහැනුන් ය. මේ ගැහැනුන්ගේ සැමියන් සහ වයස අවුරුදු 18 ඉක්මවු පුතුන් අසල නගරක ‍රැකියාව සඳහා පිට වීම අනිවාර්ය වේ. නගරය 1891 වසරේ ස්ථාපිත කළේ අනාචාරය නිස පන්නා දැමූ ගැහැනියක විසිනි.

05. විශාල නගර වෙත ජනයා සංක්‍රමණය වීමේ ප්‍රතිඵලය වශයෙන්, ඇමරිකාවේ මොනොව් නෙබ් රස්කා නගරයේ ජීවත් වන්නේ එක් අයෙක් පමණි. එල්සි නමැති එම වැන්දබු කාන්තාව එහි නගරාධිපතිනිය ලෙස හඳුන්වා ගනී.

06. ඊජිප්තුවේ මැන්ෂියාත් නසර් හැඳින්වෙන්නේ රටේ කසළ අගනුවර වශයෙනි. කෙසේ නමුත් රටේ දස දෙසින් ගෙන එන එම කසළ කඳුවලින් සියයට අනූවක් ම ප්‍රතිචක්‍රීකරණය කිරීමට නුවරු වගබලා ගනිති.

07. ජපානයේ මියාකිජිමා දූපතේ ජීවත් වන්නවුන්ට ගෑස් මුහුණු ආවරණ පැලඳීම අනිවර්ය වේ. එයට හේතුව විදාරණය වන ගිනි කන්දකින් නොකඩවා විෂ වායුව නිකුත් වෙමින් තීබීමයි.

08. ඕස්ට්‍රේලියවේ කූබර්පෙඩි නුවර, ඕපල් ලෙස හඳුන්වන අග්නි මාණික්‍ය නිධි සඳහා පතල ය. කෙසේ නමුත් අධික උණුසුම නිසා නගර වැසියන්ට පොළොවෙන් යට තනාගත් කුටිවල වාසය කිරීමට සිදු ව තිබේ.

09. චීනයේ කුන්මින් නගරය කුරුමිට්ටන්ගේ පුරයයි. මෙහි පුරවැසිභාවය ලබාගත හැක්කේ මීටර 1.29ට වඩා අඩු අයට පමණි. මෑතක පටන් එය ජනප්‍රිය සංචාරක පුරයක් වී ඇති නිසා සුරංගනා කතාවල එන චරිත මෙන් ශෝභන ලෙස ඇඳුම් පැලඳුම්වලින් සැරසීමට නුවරුන් පටන් ගෙන තිබේ.

10. ඇමරිකාවේ ෆ්ලෝරීඩා ජනපදයේ පිහිටා තිබෙන " ද විලේජස් " නැමති නගරය විශ්‍රාම සුවයෙන් පසුවන වැඩිහිටියන් වෙනුවෙන් තැනූ එකකි. එම ගම්බද පරිසරයේ පදිංචිකරුවන් වීමට නම් එක් නිවෙසක අඩු ම වශයෙන් වයස අවුරුදු 55 ඉක්මවු එක් අයෙක්වත් ජීවත් විය යුතුය

නළු දිවියේ සුපිරි ධනවතුන්.

මේ වනවිට හොලිවුඩයේ සහ බොලිවුඩයේ ජනප්‍රියත්වයට පත් සුපිරි නළුවන් ‍රැසකි.මොවුන් තම ධනය නිසා කොතෙක් දුරට ජනප්‍රියත්වයට පත්විද යන්න වැඩිදෙනෙකු නොදනී. පසුගියදා " ALL TOP TEN " යන වෙබ් අඩවිය ලෝකයේ සිටින ධනවතුන් ගැන අලුත් අනාවරණයක් කළේය. එහිදී කිසිවෙකු නොසිතෙන පරදි හොලිවුඩ් හා බොලිවුඩ් නළුවන්ගේ නම්ද ඉදිරියෙන්ම කියවුණි.

ජෙරි සෙයින්ෆෙල්ඩ්
image
ලෝකයටම හුරුපුරුදු මුහුණකි. ඇමරිකාවේ ඉතාමත් ජනප්‍රිය විකට නළුවෙකි. ඒ වගේම ප්‍රසිද්ධ රචකයෙකි. ඇමරිකාවේ රූපවාහිනී වැඩසටහන් හෙබවූවකි. මෙ වන විට හොදම විකට නළුවා ලෙස " EMMY AWARD " සම්මානය සහ හොදම විකට රූපවාහිණී වැඩ සටහන වෙනුවෙන් " GOLDEN GLOBE AWARD " සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.

සම්පූර්ණ නම : ජෙරොම් ඇලන් සෙනි‍ෆිල්ඩ්
උපත : 1954 අප්‍රේල් 29 ( වයස 60 )
වත්කම : ඇ.ඩො.මි. 820



ෂාරුක් ඛාන්
image
බොලිවුඩයේ සුපිරි නළු වන ෂාරුක් ඛාන් ලෝකයේ ධනවතුන් අතරින් දෙවැනි තැනට පත්ව ඇත. මේ වන විට චිත්‍රපටි 50කට අධික සංක්‍යාවකට දායක වී ඇත. මොහුගේ නළු ජීවිතය ආරම්භ වූයේ 1992 වර්ෂයේ " දීවානා " යන චිත්‍රපටිය තිළින්ය. මේ වනවිට ඔහු රඟපෑ චිත්‍රපටියක් " Happy New Year " වන චිත්‍රපටිය තිරගත වෙමින් පවතින ආතර, 2015 වර්ෂයේදී " ෆන් " යන චිත්‍රපටය එළිදැක්වීමට නියමිතය.

සම්පූර්ණ නම : ෂාරුක් ඛාන්
උපත : 1965 නොවෙම්බර් 02 ( වයස 48)
වත්කම : ඇ.ඩො.මි. 600



ටොම් කෲස්
image
ඇමරිකානු නළුවෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂකයෙකු වන මොහු සිනමා ක්ෂේත්‍රය තුළ හඳුන්වනු ලබන්නේ කඩවසම් නළුවා යනුවෙනි . ඔහුගේ ගමන් මග ආරම්භ වූයේ " ටොප් ගන් " සහ 1996 සහ 2011 තිරගත වූ " මිෂන් ඉම්පොසිබල් " චිත්‍රපට මාලවන්ය. " GOLDEN GLOBE AWARD ", " TWO PEOPLE'S CHOICE AWARD " යන සම්මාන ‍රැසකින් පිදුම් ලදී.

සම්පූර්ණ නම : ‍තෝමස් කෲස් මැපෝදර්
උපත : 1962 ජූලි 03 ( වයස 52)
වත්කම : ඇ.ඩො.මි. 480

ජොනී ඩෙප්
image
පයිරේට්ස් ඔෆ් ද කැරබියන් චිත්‍රපටියේ ලොව ජනප්‍රිය චරිතයක් වූ ජොනී ඩෙප් නළු ජීවිතයට පමණක් නොව සංගීතඥයෙකු ලෙසද පිරිපුන් චරිතයකි. " MTU MOVIE AWARDS, PEOPLE'S CHOICE AWARD " සහ " TEEN CHOICE AWARDS " යන සම්මාන ‍රැසකින් පිදුම් ලදී. 2012 වර්ෂයේදී වැඩිම මුදලක් අය කරන්නා ලෙසද නම් කෙරුණි.

සම්පූර්ණ නම : ජෝන් ක්‍රිස්ටෝපර් ඩෙප්
උපත : 1963 ජූනි 09 ( වයස 51)
වත්කම : ඇ.ඩො.මි. 450





ටයිලර් පෙරී
image
ඇමරිකානු ජතිකයෙක් වන ට්යිලර් නළුවෙකි, අධ්‍යක්ෂකයෙකි, තිරපිටපත් රචකයෙකි, නිෂ්පාදකයෙකි. මෙවැනි හැකියාවන්ගෙන් අංග සම්පූර්ණ චරිතයක් වූ තම්න්ගේ නාමය වෙනස් කරගන්නා ලදී. එයට හේතුව වන්නේ තමන්ගේ පියාගෙන් ඈත් වීමට ගත් තීරණය හේතුවෙන්ය.


සම්පූර්ණ නම : එමිට් පෙරී
උපත : 1969 සැප්තැම්බර් 13 ( වයස 45)
වත්කම : ඇ.ඩො.මි. 450




ජැක් නිකල්සන්
image
ඔස්කා සම්මාන 3ක් සහ GOLDEN GLOBAL AWARDS 6ක් සඳහා හිමිකම් කියන ඇමරිකානු ජාතික නළුවෙකි. රංගන දිවියෙන් එහා ගිය අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදක්යෙක් සහ තිර පිටපත් රචකයෙකි. කුක් නෙක්ස්ට්. බැට් මෑන් වැනි චිත්‍රපට වල කැපී පෙනෙන චරිතයක් වූ මොහු රංගන ශිල්පීන්ගේ ධනවතුන් අතරින් 06 වැනි ස්ථානයට පත්ව ඇත.

සම්පූර්ණ නම : ජෝන් ජෝශප් නිකල්සන්
උපත : 1937 අප්‍රේල් 22 ( වයස 77)
වත්කම : ඇ.ඩො.මි. 400

ලෝකයේ ලාබාලතම හැකර්.

image

13න් හැවිරිදි වියේ පසුවන දරුවන් ගෙදර වැඩ අතපසු වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිදහසට කාරණා විටෙක අප සිනහ ගන්වන සුලුය. ඔවුන් කිසි විටෙකත් තම පාසලේ පරිගණක පද්ධතියට හොරෙන් අතුළු වී උත්තර සොරාගන්නේ නැත.

13න් හැවරදි වියේ පසුවන දරුවන් තම ප්‍රියතම සෙල්ලම් බඩුව මිලට ගැනීමට කැටයක දමා මුදලක් ඉතිරි කරනවා විනා අතේ ඇති මුදලට එම සෙල්ලම් බඩුව මිලට ගත හැකි වන පරිද්දෙන් වෙළඳ සැලේ පරිගණක පද්ධතිය තුළට හොර රහසේ ඇතුළු වී එහි මිල ගණන් වෙනස් කරන්නේ නැත.ඊට හේතුව වයස අවුරුදු 13ක දරුවෙකු යනු පරිගණක පද්ධතියකට හොරෙන් ප්‍රවේශ වීමට තරම් පරිගණක දැනීමක් නැති අයකු වීමය. එහෙත් චීනයේ වෙසෙන 13න් හැවරදී වෑංග් සෙංග්යාංග්ට නම් මේවා එතරම් ලොකු දේවල් නොවේ.යම් පරිගණක පද්ධතියකට හොරෙන් ඇතුළුවන පුද්ගලයන් හඳුන්වන්නේ "හැකර් " ලා ලෙසිනි. ඒ අනුව බලන විට සෙංග්යාංග් හඳුන්වා දිය හැක්කේ " ලෝකයේ ලාබාලතම හැකර් " ලෙසිනි. " හැකර් ප්‍රාඥයා " ලෙසින් චීන මාධ්‍ය ඔහුව හඳුන්වන්නේ ඒ නිසාය.

13න් හැවරිදි දරුවෙක් වුවත් මේ වන විට බීජිං නුවර ටිසිංග් හුවා විශ්වවිද්‍යාලය සමග එකට වැඩකටයුතු කරන සෙංග්යාංග් සිය හැකියාව නිසාම චීන සමාජය තුළ අතිශය ජන්ප්‍රියත්වයක් හිමි කරගෙන සිටියි. එහෙත් චීන මාධ්‍ය චෝදනා කරන්නේ කුඩා සෙංග්යාංග් තම හැකර් හැකියාව මැරවර වැඩ සඳහා යොදා ගන්නා බවය.

ටිසිංග් හුවා විශ්වවිද්‍යාලය
image
සෙංග්යාංග්ගේ මේ අපූරු හැකියාව නිසා ඔහුට පසුගියදා බීජිං නුවරදී පැවති චීන අන්තර්ජාල ආරක්ෂක සමුළුව ඇමතීමටද අවස්ථාව උදාවිය. අන්තර්ජාලයට එල්ල වන හැකර් ප්‍රහාර ගැන බොහෝ දෙනෙකු ගැන පැහැදීමක් නැතත් තම හැකියාව හොඳ දේ සඳහා යොදා ගන්නට අවශ්‍ය බව ඉහත සමළුව අමතමින් ඔහු ප්‍රකාශ කළේය.

" යම් වෙබ් අඩවියකට හැකර් ප්‍රහාරයක් එල්ල කරන්න ඔබට ඕනේ නම් ඉස්සෙල්ලම එම වෙබ් අඩවියේ තියෙන අඩුපාඩු සොයා ගන්න ඕනි " සෙංග්යාංග පවසයි. තමා පාසල් පරිගණක පද්ධතියට ඇතුළු වී උත්තර සොරා ගත්තේ තමා වෙනුවෙන් නොව ඉහළ පංතිවලට ඉගෙන ගන්නා සිසුන් පිරිසක් සඳහා බව සෙංග්යාංග් පවසයි.

වරක් ඔහු අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන වෙබ් අඩවියකට අතුළු වී යූආන් 2,500 කට මිල කර තිබූ පරිගණක ක්‍රීඩාවක් මිල යූආන් 1ක් ලෙස කරල තියෙනවා. එහෙත් සෙංග්යාංග් ඒ පරිගණක ක්‍රීඩාව මිලට අරගෙන නති බවයි ඔහු කියන්නේ. " මම හිතන විදියට තම තමන්ගේ වසිය සඳහා හැකර් ප්‍රහාර එල්ල කරන එක හොඳ නැති දෙයක්" යනුවෙනි. සෙංග්යාංග් සමුළුව හමුවේ එය අවධාරණය කළේය. චීනයේ මුල්පෙළේ සමගමක් වන 360 සමාගමද මේ වනවිට සෙංග්යාංග්ගේ සේවය ලබා ගනිමින් සිටිනවා.
image

ඔබ අයිෆල් කුලුනේ රහස් මදියස්ථානය පිලිබදව දන්නවද?


Eiffel Tower


ඉංජිනේරුවන් 324 ක් එක්ව (අඩි 1,063) පමණ උසට 1889 දෙසැම්බර්  මස 17 වැනි දින, 2014, අයිෆල් කුළුණ 1930 දක්වා ලොව උසම ව්යුහය ලෙස වාර්තා පැවති නමුත් ඔබට මෙම කුළුණ මුදුනේ සැඟවුණු රහස් නිවාසයක්  ඇති බව දන්නවද  ? අයිෆල් කුලුනේ මට්ටම් තුනක් අඩංගු වේ ද තුන් වන මට්ටමේ අප මෑතකදී මෙම මහල් නිවාස ගැන දැනගන්න ගත්තේ කෙසේ වෙතත්  ජනතාව, සඳහා විවෘත කරන ලදී. 




මෙම මහල් නිවාස අංග සම්පූර්ණ වන අතර 19 වන ශත වර්ෂයේ මුල් පිටුවේ  සෑම පහසු කමක්ම  අඩංගු වේ; ඉතා කුඩා නිදන කාමර , බුමුතුරුණු, කැබිනට් හා වෝල්  පේපර්  . එය අයිෆල් කුළුණේ ගෘහ නිර්මාණ ශිල්පියෙකු, ගුස්ටාව් අයිෆල් සඳහා ඉදි කරන ලදී. ඉතිහාසය ඔහු අයිෆල් දී සිහිනයක් රාත්රියක් ගත කිරීමට කැමති මිනිසුන් විසින් බොහෝ වතාවක් වෙතට ලැබූ බව. එහෙත් ඉඩකඩ ඔහුගේ පෞද්ගලික භාවිතය සඳහා වෙන්කර ඇත. එය ගුස්ටාව් පැරීසියේ නතර කළ විට, මෙම මහල් නිවාස වයස අවුරුදු මහා සමහර නම් හා සම්බන්ධ බොහෝ වචන පක්ෂවල මධ්යස්ථානයක් වූ බව වාර්තා වී තිබේ. මෙම මහල් නිවාස වල, ගාම්භීර Piano මෙම පක්ෂ ප්රධාන අංගය ලෙස ද කටයුතු කළේය. 

සිත්ගන්නා උදාහරණයක් තෝමස් එඩිසන් වන, මෙම මහල් නිවාස දී පැය කපා සුරුට්ටු, දුම් ගැසීමේ ඔහුගේ නවතම නව නිර්මාණෙය්, එම ග්රෑමපෝනය සාකච්ඡා, සැප්තැම්බර් මස  1889 දී මෙම මහල් නිවාස පැමිණෙන බවයි. මෙම මහල් නිවාස වින්ඩෝස් බවට පෙනුම ගුස්ටාව් අයිෆල් සහ තෝමස් එඩිසන් සමාගමේ mannequins හෙළි කරයි. වසර ගණනාවක් පුරා මෙම මහල් නිවාස සංචාරකයන් සඳහා විවෘත වූයේ නැත නමුත් එය අද මහජනයන්ට  නැරඹීමටත් නීතිමය වශයෙන්   විවෘතව ඇත. ඒ නිසා ඔබේ සිහිනය වන රාත්‍රී අංග සදහාද එය සැලසුම් කර ඇත 


Gustave අයිෆල් කුලුනේ  මහල් නිවාස



Apartment in Eiffel Tower 2

Apartment in Eiffel Tower 3





Apartment in Eiffel Tower 4





Apartment in Eiffel Tower 5





Apartment in Eiffel Tower 6





ඒ පිලිබදව  වීඩියෝවක් මෙන්න 













නිදාගෙන ෆිල්ම් බලන්න තියෙන සුපිරිම ෆිල්ම් හෝල් එකක් මෙන්න



Ikea සමග ඇඳේ









ඔබ Home Theater තිබුණේ නම්, තවමත් ඔබ සිනමා පටයක් නැරඹීම සඳහා රඟහල යනවා? අවස්ථා ඔබ එය Blu-ray අනුවාදය සඳහා බලා සිටීමට සහ ඔබේ ගෙදර සුවපහසුව එය නැරඹීමට ඇති  වේ. ඔබට ඉතා සුව පහසුව ඇඳක  සිට  IKEA සිනමා ශාලා වල  ඔබට ෆිල්ම් නැරබිය හැකිය 









IKEA චිත්රපටයක් රඟහල වනාහී

ඩුබායි ඔටුන්න හිමි කුමරු Amphibious මෝටර් රථය මිලදී ගැනීම සඳහා $ 800,000 වැයකරයි


මිදුළු බද්ධයෙන් පසු - වීදිවල ලකුණු හා ජල Alike8




අරුමපුදුම Amphibiousමෝටර් රථ $ 135,000 ක මිලකට  වෙළඳපොළට පැමිණියේ ඉතින් මෙය බොහෝ දෙනාගේ අවදානයට යොමු උනා .  මුහුදේ රළු ස්වභාවය පොරබැදීම සමත් වන්නේ, සහ මෙම අනර්ඝ නිර්මාණය මෝටර් රථ මිල දී ගැනීම සඳහා මිනිසුන්ට මෙතරම්  මුදලක් ඇති යැයි අනුමාන වන්නේ කෙසේද? ඩුබායි, ෂික් හැම්ඩන් බින් මොහොමඩ් අල්-මක්ටුම් වන ඔටුන්න හිමි කුමරු හැර වෙනත් කිසිවක් නැත. ඉතින් අහු ශා මේක පට්ට කියල හිටන් මෝටර් රථ 6 oder කරලා හක්ස් ඉතින් 






 අපි බොහෝ දෙනෙක් පමණක් එවැනි නව නිපැයුම් දැක  පුදුමයට  පත් විය හැකි අතර, ඒවා දරා ගත හැකි  මෙවන් දනවත්තුන්ට පමණයි.මිදුළු බද්ධයෙන් පසු - වීදිවල ලකුණු හා ජල Alike4මිදුළු බද්ධයෙන් පසු - වීදිවල ලකුණු හා ජල Alike8මිදුළු බද්ධයෙන් පසු - වීදිවල ලකුණු හා ජල Alike9