ලෝකේ බබ්බුන්ට දාන්න තහනම් නම් තියෙනවා කිව්වොත,
තෝ බිලා යකෝ කියලා මාව එලව ගනියි,
මෙන්න සාක්සිත් එක්කම ගෙනාවා! :semangat2
මුලින්ම පටන් ගම්මු මෙක්සිකාවෙන්,
මේ නම් මෙක්සීකාවෙ පවුද්ගලික නම් විඩිහට තමයි සලකන්නේ.
මේව්වා බබාට දාන්න හිතන් හිටියනම් ඉතින් සොරිම තමයි සුදු
Lady Di, Virgin , Circumcision, Cesarean, Facebook, Yahoo
ඒවගේම මෙක්සිකාවේ Harry Potter
කියන නම භාවිතා කිරීම තහනම් :error
Batman, Terminator, Robocop, Rocky
කියන නමුත් තහනම් නම් විදිහට තමයි සලකන්නේ
බබාටයි අම්මටයි තත්තටයි එකට හිර ගෙවල්වල කූරු ගනන් කරන්නෝන්නම් ඉතින් මේ නම් දෑම්මට අව්ලක් නෑ :omae
මෑලේසියාවේ බබ්බුන්ට එලවලු වල, පලතුරු වල, වගේම සත්තුන්ගේ නම් දාන්නත් තහනම්ලු :mantapgilak
ඔයාගේ බබාට බූරුවා, ගොනා, මීහරකා වගෙ නම් දාන්න හිතගෙන ඉන්නව නම් මෑලේසියාවට නොගිහින් වෙන රටකට යන්න ට්‍රයි එක දෙමු :kaget
No comments:
Post a Comment